Friday, July 29, 2011

"සොයා යනු මැන ඇත නිමක්" කෘතිය

පද්මාවෝ රාජපක්ෂ මහත්මිය විසින් රචිත "සොයා යනු මැන ඇත නිමක්" කෘතියේ පිටපතක් බාගත කර ගැනීම සඳහා මෙම යොමුව වෙත පිවිසෙන්න. අන්තර්ජාලය ඔස්සේ කියවීම සඳහා මෙම යොමුවෙහි පහසුකම් සලසා ඇත.

http://www.mediafire.com/?ryi37byij19mxy1 )

Monday, June 13, 2011

මැණික


ගොම ගොඩේ වැටුණු මැණිකක්

ඔබේ අත තියේ
පිස දැමූ පමණින්ම
නැවත දිස්නය තියේ
මාණික්‍යය දිදුලන්න
සිහිය ඔබ ළඟ තියේ
පිට පාරෙ ගොසින් ඒ
මැණික අඳුරේ තියේ
එන්න මෙය අරගන්න
නැවත දිස්නය දෙන්න
මෙන්න මේ මග යන්න
මෙන්න මෙතනින් යන්න
ලෙහෙසියෙන් සත්‍ය දැක
ප්‍රීතියෙන් නිම කෙරේ
වටරවුමෙ ගොසින් ඔබ
ඇයිද මේ කලබලේ